The Main aim of this attempt attainhas been versioned in order to render a sufficient explanation about morality to clear the correct path of liberation to the wise person who wishes to attained liberation. By explaining the primary and basic fundamentals of moral conduction according to the Eight Noble Path, I wish to the dispensation of Buddhism to exit for a long endurance all over the world unaffectedly.

(Rev. Galle – Chandrapradeepa Thero
(Monastery Dwelling, Forest Dweller)
Galle – Sri Lanka
2021.12.31 

Read Book

Those who are unwise miscomprehended the path of enlightenment, the scientific spiritual qualities as they originally are cause them for entangle and trap to the web of illusion through re-linking process of spiritual. In these respects, the scientific and spiritual qualities which are categorized naturally to make sure that all of the wise are able to get free from the trap of the ignorance abandoning myths and gaining the wisdom to see the world and them as they scientifically are.

Rev. Galle – Chandrapradeepa Thero
(Monastery Dwelling, Forest Dweller)
Galle, Sri Lanka.

(2019-01-30)

Read Book

““THE SCIENCE OF THE BUDDHISM” (LIBERATION OF THE MIND – 01 Sinhala Edition)

නිවන් මාර්ගය වරදවා වටහාගත් අඥාන වූ මනුෂ්‍යයින් එහි විද්‍යාත්මකවූද අද්‍යාත්මිකවුද ධර්මතාවයන්ගේ ඇති සැටියෙහි නොදැනීමේ අවිද්‍යා දැලේ පැටලීමෙන් නැවත උපදින කර්ම ධර්මයන්ට ගොදුරු වී ඇත. මේ සම්බන්ධයේදී ලෝක ස්වභාවය තුල සංස්කරණයවී ඇති ස්ථිතික විද්‍යුත්මයවුත්වි ද්‍යාත්මකවුත් සත්ත්ව සන්තතික ධර්මතාවයන්හි යථාවබෝධය සඳහා මිත්‍යා විශ්වාසයන්ගෙන් ඉවත්විමෙන්ද ප්‍රඥාව ලෙසින් තථාගත බුදුවරයාණන්ව හන්සේ විසින් පෘතග්ජන ලෝකයේ මනුෂ්‍යන්ට පැහැදිලි ලෙස දේශනාකර වදාල විශ්ව ලෝකගත සත්ත්ව සන්තතික විද්‍යා ක්‍රියාවලියෙහි අන්තර්ගතයෙහි අවබෝධය අත්පත් කර ගැනීමෙන්ද ලෝකය සහ තමතමන් ගැන ඇති සැටියෙහි විද්‍යාත්මක පදනම එලෙසින්ම අවබෝධ කරගැනීම සඳහා ප්‍රඥාවන්තයින්ට ඇති හැකියාව ගැන විශ්වාසය තැබිය හැක.

පුජ්‍ය. ගාල්ලේ චන්ද්‍රප්‍රදීප හිමි ( ආරණ්‍යයික, වනවාසී )
ගාල්ල (2019 – 10- 13 )

Read Book

“THE SCIENCE OF THE BUDDHISM” (LIBERATION OF THE MIND – 02 Sinhala Edition)

තථාගත ධර්මයට යම්කිසි හානියක්, අනිසි බලපෑමක් හෝ එහි ප්‍රකෘතියට සිදුවන යම් තර්ජනයක් හෝ අපකීර්තියක් හෝ එහි විකෘති කිරීමක් හෝ සිදුවන්නේ නම් ඒ අකටයුතුකම් මගහැර ගැනීම පිණිසත් නිර්වාණයට පත්වීම සඳහා අවශ්‍යතාවය ඇති සත් පුරුෂයින්ට අවශ්‍යය නිවන් මාර්ගයෙහි ආරම්භක ශිල සංවරය හා ධුත ප්‍රතිපදාවන්හි හඳුනා ගැනීම පිණිසත් චිත්ත සන්තතියෙහි නිමාව නම්වන මෙම ශීල විශුද්ධි ධර්ම ග්‍රන්ථය නිර්වාණ මාර්ගය නොකැඩී දිගු කළක් අඛණ්ඩව ද අජින්නව ද පැවතීම පිණිස සියළු සත්පුරුෂ ප්‍රඥාවන්තයින් සඳහා සංස්කරණය කරන ලද ධර්ම දානයකි.

පුජ්‍ය.ගාල්ලේ චන්ද්‍රප්‍රදීප හිමි (අරණ්‍යයික,වනවාසී)
ගාල්ල (2019-10-13)

 

Read Book