ශීල – නිර්වාණය (චිත්ත සන්තතියේ නිමාව – 02)

“THE SCIENCE OF THE BUDDHISM” (LIBERATION OF THE MIND – 02 Sinhala Edition)

තථාගත ධර්මයට යම්කිසි හානියක්, අනිසි බලපෑමක් හෝ එහි ප්‍රකෘතියට සිදුවන යම් තර්ජනයක් හෝ අපකීර්තියක් හෝ එහි විකෘති කිරීමක් හෝ සිදුවන්නේ නම් ඒ අකටයුතුකම් මගහැර ගැනීම පිණිසත් නිර්වාණයට පත්වීම සඳහා අවශ්‍යතාවය ඇති සත් පුරුෂයින්ට අවශ්‍යය නිවන් මාර්ගයෙහි ආරම්භක ශිල සංවරය හා ධුත ප්‍රතිපදාවන්හි හඳුනා ගැනීම පිණිසත් චිත්ත සන්තතියෙහි නිමාව නම්වන මෙම ශීල විශුද්ධි ධර්ම ග්‍රන්ථය නිර්වාණ මාර්ගය නොකැඩී දිගු කළක් අඛණ්ඩව ද අජින්නව ද පැවතීම පිණිස සියළු සත්පුරුෂ ප්‍රඥාවන්තයින් සඳහා සංස්කරණය කරන ලද ධර්ම දානයකි.

පුජ්‍ය.ගාල්ලේ චන්ද්‍රප්‍රදීප හිමි (අරණ්‍යයික,වනවාසී)
ගාල්ල (2019-10-13)

 

Read Book

Leave a Reply

Your email address will not be published. Required fields are marked *