““THE SCIENCE OF THE BUDDHISM” (LIBERATION OF THE MIND – 01 Sinhala Edition)
නිවන් මාර්ගය වරදවා වටහාගත් අඥාන වූ මනුෂ්‍යයින් එහි විද්යාත්මකවූද අද්යාත්මිකවුද ධර්මතාවයන්ගේ ඇති සැටියෙහි නොදැනීමේ අවිද්‍යා දැලේ පැටලීමෙන් නැවත උපදින කර්ම ධර්මයන්ට ගොදුරු වී ඇත. මේ සම්බන්ධයේදී ලෝක ස්වභාවය තුල සංස්කරණයවී ඇති ස්ථිතික විද්යුත්මයවුත්වි ද්යාත්මකවුත් සත්ත්ව සන්තතික ධර්මතාවයන්හි යථාවබෝධය සඳහා මිත්‍යා විශ්වාසයන්ගෙන් ඉවත්විමෙන්ද ප්‍රඥාව ලෙසින් තථාගත බුදුවරයාණන්ව හන්සේ විසින් පෘතග්ජන ලෝකයේ මනුෂ්‍යන්ට පැහැදිලි ලෙස දේශනාකර වදාල විශ්ව ලෝකගත සත්ත්ව සන්තතික විද්‍යා ක්රියාවලියෙහි අන්තර්ගතයෙහි අවබෝධය අත්පත් කර ගැනීමෙන්ද ලෝකය සහ තමතමන් ගැන ඇති සැටියෙහි විද්‍යාත්මක පදනම එලෙසින්ම අවබෝධ කරගැනීම සඳහා ප්‍රඥාවන්තයින්ට ඇති හැකියාව ගැන විශ්වාසය තැබිය හැක.
පුජ්‍ය. ගාල්ලේ චන්ද්‍රප්‍රදීප හිමි ( ආරණ්යයික, වනවාසී )
ගාල්ල (2019 – 10- 13 )